Counseling and Psychotherapy Courses
Practical certificate programs, refresher learning, therapeutic techniques, and healing-focused training pathways designed for students, professionals, parents, teachers, and emerging counselors.
ART THERAPY – Certificate Courses
Healing Through Creativity & Emotional Expression
"අපූරු ඉස්කෝලේ" වෙතින් මෙහෙයවන, Art Therapy techniques භාවිතයෙන් emotions express කිරීම, stress reduce කිරීම සහ healing process එක strengthen කිරීම සඳහා නිර්මාණය කළ සුවිශේෂී ප්‍රායෝගික පාඨමාලා ද්විත්වය.
01 Month Certificate Course
මාස 3 පාඨමාලාව: සෑම සිකුරාදා දිනකම | රාත්‍රී 8.00 - 11.00
Highlights
- මාස 3 ක පාඨමාලාව තුළ therapy techniques 35 ක් ප්‍රායෝගිකව ඉගෙනීමට ලැබේ.
- මාස 1 ක පාඨමාලාව තුළ therapy techniques 18 කින් සමන්විත දැඩි practical training එකක් ලැබේ.
- Emotional expression techniques, therapeutic drawing, painting, and group therapy activities.
- Stress and anxiety relief methods with self-reflection and mind relaxation exercises.
- මානසික සුවතාවය සහ self-awareness ඉහළ නැංවීමට උපකාරී වේ.
Ideal for
Certificate in Advanced Counselling & Therapeutic Intervention
Practical case-study based counseling skill development
උපදේශන කාර්යය තුළදී අත්‍යවශ්‍ය වන සියලුම Skills & Techniques ප්‍රායෝගිකව Case Studies භාවිතයෙන් හදාරන්න ලැබෙන සුවිශේෂී පාඨමාලාව.
Duration: 03 Months
Medium: Sinhala & English
Evaluation: Presentation based case study
Program structure
- CCP1013: Foundations of Counseling.
- CCP10123: Case Study & Therapeutic Techniques.
- CCP1034: Intervention & Practical Application.
- උපදේශනය හදාරන සහ උපදේශන කාර්යය තුළ නියුතු අයට සුදුසු වේ.
Best suited for
PSY-REFRESH & RE-CONNECT
Renewing Skills, Reconnecting with Therapeutic Practice
Counseling & Psychotherapy දැනුම update කරගෙන therapeutic practice එකට නැවත සම්බන්ධ වෙන්න කදිම අවස්ථාවක්. නව කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා.
Every Sunday
Practical Lectures
Course content
- Introduction to Psychology & Concepts.
- Biological Basis of Psychology.
- Psychosexual Development Stages.
- Mental Health & Clay Therapy.
- Drama Therapy & Treatment Methods.
- Clinical Training.
Who is this for?
PHOENIX: අඳුරෙන් ආලෝකයට
Scientific and practical counseling for addiction recovery
මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක්වූවන් පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන්ට නිවැරදිව උපදේශනය ලබාදීම පිළිබඳව විද්‍යාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදෙන සුවිශේෂී පාඨමාලාව.
Course content
- සේවාලාභීන් හඳුනා ගැනීම (Identifying Clients).
- Motivational Interviewing for Treatment.
- Progression of Substance Abuse to Addiction.
- ASSIST Form භාවිතය.
- Treatment Planning & Core Elements.
- CBT (Cognitive Behavioral Therapy).
- Case History reports and treatment planning.
- Family Counseling, Aftercare & Follow-up.
- Substance-related laws in Sri Lanka.
Special benefits
- ROC අනුමත වටිනා සහතිකයක් සහ සේවා සහතිකයක්.
- Student LMS හරහා lecture recordings නැරඹීමේ හැකියාව.
- Real clients සමඟ clinical training ලබාගැනීමේ අවස්ථාව.
Best suited for
Register & Connect with Apooru Iskole
The LMS registration page invites students to join Apooru Iskole and start their learning journey, and Apooru Iskole’s public pages also point students to the LMS for registration and course access.