Psychological Intervention Programs Gallery
අපූරු ඉස්කෝලේ psychotherapy සෙන්ටර් එකේ දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් සඳහා පැවැත්වූ මනෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන්, පෞරුෂ වර්ධන වැඩසටහන් සහ සුවතා ක්‍රියාකාරකම්.
අපූරු ඉස්කෝලේ ගම්පහ Psychotherapy Center
ඉගෙනුම් දුර්වලතා ඇති හා විවිධ මානසික තත්වයන් ඇති දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන මනෝ විද්‍යාත්මක මැදිහත් කරනය හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන.




කුරුණෑගල විකාශනී බියුටි ඇකඩමි සමඟ වැඩසටහන
සතිමත් බව, ආර්ට් තෙරපි, ඩ්‍රාමා තෙරපි සහ සංගීත චිකිත්සාව එක්කර සිදුකළ මනෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන.








රත්නපුර වලදුර විද්‍යාලය
දුවා දරුවන්ගේ පෞරුෂ වර්ධන හා මානෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන.








මාතර ගන්දර මහා විද්‍යාලය
දුවා දරුවන් වෙනුවෙන් සිදු කරන ලද පෞරුෂ වර්ධන හා මනෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන.








කොළඹ ආමර් වීදිය ජයන්ති විද්‍යාලය
දුවා දරුවන් වෙනුවෙන් පැවති මනෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන.










විද්‍යාලංකාර විද්‍යාලයේ ගුරුවරුන් සඳහා වැඩසටහන
ගුරුවරුන් වෙනුවෙන් පැවති මනෝ විද්‍යාත්මක වැඩසටහන.







දෙමාපිය හා දරුවන්ගේ මානසික සුවතාවය වැඩසටහන
දෙමාපිය හා දරුවන්ගේ මානසික සුවතාවය උදෙසා පවත්වනු ලැබූ මනෝ විද්‍යාත්මක මැදිහත්කරන වැඩසටහන.




රුවන්වැල්ල ගෝනගල මහා විද්‍යාලය
ගුරුවරුන් වෙනුවෙන් පැවති මනෝ විද්‍යාත්මක මැදිහත් කරන වැඩසටහන.








