Our Story
හදවත තේරුම් ගන්නා ඉගෙනුම් ගමනක්
අපූරු ඉස්කෝලේ කියන්නේ පාඩම් උගන්වන තැනක් විතරක් නොවේ… මනුෂ්‍ය හිත තේරුම් ගන්න, වේදනාවට ඇහුම්කන් දෙන්න, ජීවිත වෙනස් කරන්න පුළුවන් සංවේදී වෘත්තිකයන් බිහි කරන ගමනක්. අපි විශ්වාස කරනවා, සැබෑ අධ්‍යාපනය කියන්නේ දැනුම ලබාදීම පමණක් නොව, මනුෂ්‍යත්වය අවදි කිරීම කියලා. ඒ නිසාම, Counseling, Psychotherapy, Art Therapy සහ Practical Clinical Training එකට එකතු කරමින්, අපි නිර්මාණය කළේ හිත සුවපත් කරන, ජීවිත ගොඩනගන, අර්ථවත් ඉගෙනුම් පරිසරයක්. මෙහිදී, ඉගෙනීම කියන්නේ විභාගයකට සීමා වූ දෙයක් නොව, ජීවිතය තේරුම් ගැනීමේ අත්දැකීමක්. අපි උගන්වන්නේ පොතක තියෙන theory පමණක් නොව, මනුෂ්‍ය හැඟීම් සමඟ වැඩ කරන හැටි, කෙනෙකුගේ නිහඬ වේදනාව හඳුනාගන්න හැටි, වචනයකින් හෝ නිහඬතාවයකින් සැනසීමක් දෙන්න පුළුවන් ආකාරයයි.
අපගේ අරමුන
Counseling, Psychology, Psychotherapy සහ Art Therapy ක්ෂේත්රයන් තුළ ප්‍රායෝගික, මානවීය, සහ ජීවිතයට සමීප ඉගෙනුම් අත්දැකීම් ලබාදීම අපේ අරමුණයි. සෑම සිසුවෙකුටම තම හැකියාව හඳුනාගෙන, තම ජීවිතයත්, අනෙක් ජීවිතත් සුවපත් කළ හැකි මාර්ගයක් සොයාගැනීමට අපි අත්වැලක් වෙමු
අපගේ දැක්ම
මානසික සුවය, සංවේදීත්වය, සහ මනුෂ්‍යත්වය අගය කරන නව පරපුරක් බිහි කිරීමයි අපේ දැක්ම. දැනුමට පමණක් සීමා නොවී, හදවතක වේදනාව තේරුම් ගන්න, අනෙකා වෙනුවෙන් ආලෝකයක් විය හැකි වෘත්තිකයන් සහ මනුෂ්‍යයන් ගොඩනැගීම අපේ සැබෑ අරමුණයි.
අපූරු ඉස්කෝලේ — සන්සුන් බව වගා කරමින්, ශක්තිය එළි දකිමින්, මානසිකව වර්ධනය වන ඔබේ ආරම්භය
Our Admin & Management Team
People who guide, manage and nurture the journey of අපූරු ඉස්කෝලේ.
Director
- Bachelor of Psychology
- Dip in Counseling & Psychology (IMBS)
- Dip in Counseling & Psychotherapy (ICPT)
- Dip In Child Psychology (Auckland)
- Dip In Child Psychology (Special need)
- Art Therapy Certificate Course
- Drug Counseling Course (NDDCB)
- Work experience clinical traning (2year) – Divisional Secretariat Office MinuwangodA
Marketing & General Manager
- Dip in counseling & psychology(IMBS)
- PGD in Psychology & Counseling - Luxway Campus (Reading )
- Certificate in clinical traning Manasuwa International Research Institute of psychology
- Drugs counseling certificate course (NTSL)
- Child psychology (IMD Campus)
Admin Manager & Accountant
- Bachelor of Psychology
- Dip in Counseling & Psychology (IMBS)
- Dip in Counseling & Psychotherapy (ICPT)
- Art Therapy Certificate Course
- Professional Counselor (SLNIPC)
- Work experience (1 year) - Divisional Secretariat Office Minuwangoda
Head Of Academic (Children)
- Bachelor of Psychology (UG)
- Dip in Counseling & Psychology (IMBS)
- Dip in Counseling & Psychotherapy (ICPT)
- Art Therapy Certificate Course
- Drug Counseling Course (NDDCB)
- Counseling & psychotherapy Work experience (2 years) - Moh / Divisional Secretariat Minuwangoda
Our Lecture Staff
Experienced lecturers and counselors guiding අපූරු ඉස්කෝලේ programs with real clinical and academic expertise.
Lecture Staff
- BA (Hons) Psychology U of Peradeniya
- Dip in counselling SDTI campus
- Assistant counselor at Oruwala hospital
- NDDCB = Assistant counselor
- School motivation Speaker
- Student Relations and HR Officer
Lecture Staff
- Mphil in Psychology & Counseling - University Of Kelaniya ( Reading )
- MA in Buddhist Ayurvedic Psychology & Counseling
- BSc in Psychology & Counseling
- Higher National Diploma in Counseling
- Advanced Diploma in Psychotherapy
- Diploma in Counseling Psychology
- Diploma in Business Management
- Diploma in Human Resource Management
- Diploma in Information Technology
- Certificate in Drugs Counseling
- Advanced Certificate in Mental Disorder Diagnosis & Treatment Planning
- Certificate in Treatment & Rehabilitation
Lecture Staff
- BA.Hons.Psychology (UOP)
- MA in Buddhist Studies. Rd. (UOK)
- Dip in Psychology & Counselling
- Dip in HRM
- Lecturer
- Psychological Counsellor