Art Therapy Three Month Course
Practical • Creative • Therapeutic Learning Experience
🎨 මාස තුනක ප්‍රායෝගික Art Therapy පාඨමාලාව
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට 11.00 දක්වා, සති 12ක් පුරා පැය 36ක Online ප්‍රායෝගික පුහුණුවක් සමඟ පැවැත්වෙන මෙම පාඨමාලාව තුළ Art Therapy ක්‍රියාකාරකම් 35ක් සහ Clay Therapy ක්‍රමවේද ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.
සුවය සහ යහපැවැත්ම වෙත ගමන් කරන්න
Art Therapy යනු චිත්‍ර ඇඳීම, වර්ණ භාවිතය, මැටි නිර්මාණ සහ විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හරහා පුද්ගලයෙකුගේ හැඟීම්, සිතුවිලි සහ අභ්‍යන්තර අත්දැකීම් ප්‍රකාශ කිරීමට සහ අවබෝධ කර ගැනීමට උපකාරී වන ප්‍රායෝගික ක්රමවේදයකි.
මෙම පාඨමාලාව තුළ Art Therapy ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, නිවැරදිව මෙහෙයවීම සහ විවිධ පුද්ගල අවශ්‍යතා සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් භාවිත කිරීම පිළිබඳ මූලික හා ප්‍රායෝගික දැනුම ලබාගත හැක.
Art Therapy Activities
Art Therapy ක්‍රියාකාරකම් 35ක් ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
Clay Therapy
Clay Therapy ක්‍රමවේද සහ නිර්මාණාත්මක භාවිතය ඉගෙන ගන්න.
Emotional Understanding
හැඟීම් සහ අභ්‍යන්තර අත්දැකීම් හඳුනා ගැනීමට කලාව භාවිත කරන්න.
Stress Reduction
නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හරහා මානසික ආතතිය අවම කිරීමට ඉගෙන ගන්න.
Self Expression
කලාව හරහා ස්වයං ප්රකාශනය සහ ස්වයං අවබෝධය වර්ධනය කරන්න.
Emotional Wellbeing
චිත්තවේගීය යහපැවැත්ම ප්‍රවර්ධනය සඳහා කලාව භාවිත කරන ආකාරය ඉගෙන ගන්න.
Limited Time Special Offer
කලාව හරහා ඔබේ දැනුමට
නව අත්දැකීමක් එක් කරන්න!
අදම ලියාපදිංචි වී ඔබේ Art Therapy ඉගෙනුම් ගමන ආරම්භ කරන්න.