ART THERAPY - ONE MONTH COURSE
Rs. 6,500 Now Only
Rs. 5000
ART THERAPY THREE MONTH COURSE
Rs. 20,000 Now Only
Rs. 15,000
CASE STUDY WITH ROLE PLAY COURSE
Rs. 12,600 Now Only
Rs. 9,500
View Our All Courses
ඔබේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීමට සුදුසු පාඨමාලාව තෝරාගන්න.
Art Therapy
( 01 Month )
ආරම්භකයින් සඳහා පහසුවෙන් අවබෝධ කරගත හැකි Art Therapy පිළිබඳ හැඳින්වීමක් වන මෙම මාස 01 ක පාඨමාලාව තුළින්, නිර්මාණශීලීත්වය (Creativity) මගින් මානසික හා චිත්තවේගීය යහපැවැත්ම, ස්වයං ප්‍රකාශනය (Self-Expression) සහ පුද්ගලික වර්ධනය (Personal Growth) සඳහා සහාය ලබා දිය හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දේ.
කලාවේ සුවපත් කිරීමේ බලය (Healing Power of Art) පිළිබඳව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා සුදුසු, සරල සහ මූලික දැනුම ලබාදෙන පාඨමාලාවකි.
Art Therapy
( 03 Months )
ගැඹුරු Art Therapy දැනුමක්, විවිධ Therapeutic Art Techniques, නිර්මාණාත්මක ප්‍රකාශනය (Creative Expression) සහ ප්‍රායෝගික භාවිතයන් වර්ධනය කිරීම සඳහා නිර්මාණය කළ සවිස්තරාත්මක මාස 03 ක පාඨමාලාවකි.
කලාව අර්ථවත් Therapeutic Tool එකක් ලෙස භාවිත කරමින් පුද්ගලයන්ගේ හැඟීම්, සිතුවිලි සහ අත්දැකීම් සමඟ ඵලදායීව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය මෙම පාඨමාලාව තුළින් වර්ධනය කරගත හැක.
Case Study With Role Play
Advance Intervention Courseමෙම පාඨමාලාව තුළ Realistic Case Studies, Practical Case Analysis සහ Role Play Activities හරහා සැබෑ ජීවිතයේ counselling අවස්ථාවන්ට සමාන ප්‍රායෝගික අත්දැකීමක් ලබා දේ. Client කෙනෙකුගේ ගැටලුව සහ අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමේ සිට, ඒ සඳහා සුදුසු Intervention Strategy එක තෝරාගැනීම සහ Counselling Session එකක් Assessment සිට Intervention දක්වා ඵලදායී ලෙස මෙහෙයවීම දක්වා ප්‍රායෝගික පුහුණුව මෙම පාඨමාලාව තුළින් ලබා දේ.
Neuro-Linguistic Programming (NLP)
Personal & Professional Development
Neuro-Linguistic Programming (NLP) තුළින් ඔබේ සිතුවිලි, හැඟීම්, සන්නිවේදනය සහ හැසිරීම් වඩාත් හොඳින් අවබෝධ කරගන්න. ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට, සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමට, හැඟීම් කළමනාකරණය කිරීමට සහ අර්ථවත් ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රායෝගික NLP ශිල්පීය ක්‍රම ඉගෙන ගත හැකි පාටමාලාවකි . 🌱
ඔබේ සිතුවිලි වෙනස් කරමින්, ඔබේ හැකියාවන් අවදි කරගෙන, පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ ධනාත්මක වෙනසක් ඇතිකරගන්න.
Psychology & Mental Disorders Course
Psychology & Behavioural Studiesමෙම පාඨමාලාව තුළ විවිධ මානසික හා හැසිරීම් ආශ්‍රිත ආබාධ (Psychological & Behavioural Disorders) පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරනු ලබන අතර, ඒවායේ රෝග ලක්ෂණ, බලපාන සාධක, හඳුනාගැනීමේ ක්‍රමවේද සහ සුදුසු counselling හා intervention strategies පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ.